සෑමවිටම සෞඛ්‍යාරක්‍ෂිතව කටයුතු කරන්න; වෛද්‍ය අන්වර් හම්දානි....(වීඩියෝ)

දෙසැ 18, 2021
  • කොවිඩ්-19 රෝගයෙන් තමන්, ආරක්‍ෂාවීම සහ සමාජය ආරක්‍ෂා කරගැනීම සියලු දෙනාගේ යුතුකමක් බව, සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

    වෛද්‍ය තාක්‍ෂණික සේවා අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසන්නේ ඒ සඳහා සෑම විටම සෞඛ්‍යාරක්‍ෂිතව කටයුතු කරන ලෙසයි.....

    Latest News