"ඔමික්‍රෝන්" මෙරටට ඇතුළුවීමේ අවදානමක්; විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්....(වීඩියෝ)

දෙසැ 14, 2021
  • "ඔමික්‍රෝන්" වෛරසය ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර යන පසුබිමක වෛරසය මෙරටට ඇතුළුවීමේ අවදානමක් පවතින බව, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

    ඔහු පෙන්වා දෙන්නේ, බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමේදී වෛරසයෙන් ඇති විය හැකි සංකූලතා හා මරණ සංඛ්‍යාව අවම කරගත හැකි බවයි.

    Latest News