ජාතික යොවුන් සේනාංකයේ ශිෂ්‍යත්ව ප්‍රදානය....(වීඩියෝ)

දෙසැ 13, 2021
  • ජාතික යොවුන් සේනාංකයේ 2021 පුහුණුලාභීන්ට සහතික පත් හා ශිෂ්‍යත්ව ප්‍රදානය අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණා.

    ඒ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී. 2010 සිට අඛණ්ඩව පවත්වාගෙන එන ජාතික ‍යොවුන් සේනාංකයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය
    "වික්ටරි ඉයර්ස්" ලෙස මෙවර සංවිධාන කර තිබුණා. එම සේනාංකයේ www.youthcorps.lk වෙබ් අවිය ජනගත කරනු ලැබුවේ, අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා විසින්....

    Latest News