ඉන්ධන බවුසරයක් පෙරළෙයි...

දෙසැ 13, 2021

    සපුගස්කන්ද සිට කොටගල දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන ලද බවුසරයක් ගිණිගත්හේන නගරය ආසන්නයේදී පෙරළී තිබෙනවා.

    සිරවී සිටි රියදුරා බේරාගෙන ගිණිගත්හේන ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කෙරුණා. අප වාර්තාකරු සඳහන් කළේ බවුසරයෙන් ඉන්ධන කාන්දුවීමක් සිදුවී ඇති බවයි.

    Bowser02 900px 21 13

    Latest News