කුරුඳුවත්ත අවන්හලක ගින්නක් (වීඩියෝ)

නොවැ 20, 2021
  • කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශය අසළ පිහිටි පෞද්ගලික අවන්හලක අද (20) අළුයම 05.30ට පමණ ගින්නක් හට ගෙන තිබේ.

    ගෑස් කන්දුවක් හේතුවෙන් හටගත් මෙම පිපිරීමක් හේතුවෙන් අවන්හල පිහිටි ගොඩනැගිල්ලට දැඩි හානි සිදුවී ඇත. කොළඹ මහනගර සභාවට අයත් ගිනිනිවීමේ රථ 6ක් යොදා ගනිමින් මේ වන විට ගින්න මැඩපවත්වා තිබේ.

    කිසිදු පුද්ගල හානියක් සිදුවී නොමැති අතර පිපිරීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය පරීක්ෂණ සිදුකරයි.

    3

    6

    hurricane

    Last modified on සෙනසුරාදා, 20 නොවැම්බර් 2021 12:37

    Latest News