යළිත් දෛනික ආසාදිතයින් 700 ඉක්මවයි

නොවැ 12, 2021

    ඊයේ (11) දෙවැනි වරට කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 188 දෙනෙක් ඊයේ හඳුනා ගැනීමත් සමග ඊයේ හඳුනාගත් සමස්ත දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 715ක්.

    මේ වන විට මෙරට දී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 548,061ක්. ඉකුත් 09 වැනිදා ද දෛනික ආසාදිතයින් 717ක් වාර්තා වී තිබිණ.

    Latest News