පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට...

ඔක් 10, 2021

    මීරිගම ව්‍යාපාරික ස්ථානයක නීති විරෝධී අයුරින් රැස්කර තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ අත්අඩංගුවට ගැනුණා.

    ග්‍රෑම් 130 ක් බර වෝටර් ජෙල් කූරු 81, ඇමෝනියා නයිටට්‍රේට් කිලෝග්‍රෑම් 75ක්, ඩෙටනේටර් 107 ක්, ඇතුළු පුපුරණ ද්‍රව්‍ය රැසක් ඒ අතර වනවා.

    Latest News