කාබනික පොහොර නිෂ්පාදනයට දීමනාවක්...(වීඩියෝ)

සැප් 26, 2021
  • ගොවීන්ට කාබනික පොහොර නිෂ්පාදනය සඳහා රජය ලබාදෙන රුපියල් 12,500 දීමනාව සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් 52,000ක් ඉල්ලුම්කර තිබේ.

    දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ ධර්මසිරි මහතා පවසන්නේ, මුල් වාරිකය ලෙස රුපියල් 7500ක මුදල ගොවීන් දස දහසකට ලබාදී ඇති බවයි.....

    Last modified on ඉරිදා, 26 සැප්තැම්බර් 2021 18:24

    Latest News