එක්කෝටි 15ස් ලක්‍ෂ 93,990ක් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන...(වීඩියෝ)

සැප් 26, 2021
  • කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිස එක්කෝටි 15ස් ලක්‍ෂ 93,990 දක්වා ඉහළ ගොස් ඇති බව, වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    විශේෂ අවශ්‍යතා සහ නිදන්ගත රෝග සහිත දරුවන් වෙනුවෙන් එන්නත් ලබාදීමත්, වයස අවුරුදු 20ට වැඩි පුද්ගලයින් සඳහා එන්නත් ලබාදීමත් සාර්ථකව ක්‍රියාත්මකයි.

    Last modified on ඉරිදා, 26 සැප්තැම්බර් 2021 15:47

    Latest News