වින්දිතයෙකු වූ දරුවෙකුට අධිකරණයේ දී ප්රසිද්ධියේ සාක්ෂි ලබාදීමේ දී විවිධ ගැටලුවලට මුහුණපෑමට සිදුවෙයි.
එම සාක්ෂි වීඩියෝ පටිගත කිරීමක් වශයෙන් ඉදිරිපත් කිරීම මෙහි අරමුණයි.
දැනටමත් ජාතික ළමාරක්ෂක අධිකාරිය සතුව එම ඒකකය්ක පවතින අතර රෝහල් ආශ්රිතව පළාත් මට්ටමින් එම ඒකක පිහිටුවීමට නියමිතයි.