සෞඛ්‍ය උපදෙස් කඩ කළ 361ක් අත්අඩංගුවට

ජූනි 27, 2021

    අද උදේ 6.00න් අවසන් වූ පැය 24 තුළ සෞඛ්‍ය උපදෙස් කඩ කළ 361ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පිරිස 44,216ක්.

    Latest News