නිරෝධායන නීති කෙරෙහි ඉහළ අවධානයකින් ක්‍රියා කරනවා; පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ජූනි 27, 2021

    පොදු වෙළෙඳ සංකීර්ණ, කඩසාප්පු, සුපිරි වෙළෙඳ සංකීර්ණ සහ පොදු ප්‍රවාහන සේවාවලදී නිරෝධායන නීති කෙරෙහි ඉහළ අවධානයකින් ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බව, පොලිසිය අවධාරණය කරයි.

    ඇතැම් පිරිස් එය නොසලකා හරිමින් කටයුතු කරන බවට හෙළි වී තිබේ. ඒ අනුව, හෙට සිට ඒ සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    Latest News