එන්නත්කරණය ප්‍රදේශ රැසක අදත් සාර්ථකව ක්‍රියාත්මකයි

ජූනි 27, 2021

    කොවිඩ් ප්‍රතිශක්ති එන්නත්කරණය යටතේ, මෙරට ජනතාවට මේ දක්වා එන්නත් මාත්‍රා 34 ලක්‍ෂ 53,960ක් ලබා දී තිබේ.

    ඊයේ එන්නත් මාත්‍රා 35,864ක් ලබාදුන් බව සෞඛ්‍ය අංශ පවසයි. කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ පනස් දෙනෙකුට ලබාදී තිබේ. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාගත් පිරිසට 4,957ක් ඇතුළත්. ස්පුට්නික් වී එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ හැට දෙදෙනෙකුට ලබාදී තිබේ.

    එන්නත්කරණය ප්‍රදේශ රැසක අදත් සාර්ථකව ක්‍රියාත්මකයි.

    Latest News