විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වීම සීමා කිරීමට කිසිදු තීරණයක් ගෙන නැහැ; අමාත්‍ය ප්‍රසන්න

අප්‍රේ 25, 2021

    කොවිඩ් ආසාදිතයන් වැඩිවීමත් සමඟ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වීම සීමා කිරීමට කිසිදු තීරණ්යක් ගෙන නැතැයි, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    සෞඛ්‍ය උපදෙස්වලට අනුව ගුවන්තොටුපල හා සංචාරක මෙහෙයුම් ද පවත්වාගෙන යන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

    Latest News