වරාය නගරය ගැන විපක්‍ෂය අනිසි බියක් ඇති කිරීමෙන් සිදුවන්නේ, ආයෝජකයින් අධෛර්යමත් වීමයි; පා.ම. එස්.බී.

අප්‍රේ 25, 2021

    වරාය නගරය පිළිබඳ විපක්‍ෂය අනිසි බියක් ඇති කිරීමෙන් සිදුවන්නේ, ආයෝජකයින් අධෛර්යමත් වීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

    සිංගප්පුරුව, මැලේසියාව, වැනි රටවල් ගොඩනැඟූ ආකාරය අධ්‍යයනය කිරීම වැදගත් බව මන්ත්‍රීවරයා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

    Latest News