සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන බස්රථවලට එරෙහිව නීතිය දැඩිව....

අප්‍රේ 25, 2021
    සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන බස්රථවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කරයි.
    ඒ පිළිබඳව සොයා බැලීමට දිවයිනේ සියලු පොලිස් ස්ථාන ද දැනුවත් කර ඇත. එමෙන්ම බස් රථ තුළ ආසන ගණනට අමතරව මගීන් ගෙන නොයන ලෙසත් වර්තමානයේ පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් බස්රථවලින් දුර ගමන් කිරීමේදී බරපතළ තර්ජනයක් පවතින බවත් අමාත්‍යවරයා පවසයි.
    එම නිසා රියදුරන්, කොන්දොස්තරවරුන් සහ මගීන් මේ සම්බන්ධයෙන් දැඩිව අවදානය යොමුකළ යුතු බව ද අමාත්‍යරයා පැවසීය.

    Latest News