කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූ පිරිස 92,611 දක්වා ඉහළට

අප්‍රේ 16, 2021

    කොවිඩ් 19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 92,611 දක්වා ඉහළ ගොස් තිබේ.

    තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 2852ක් අයත්.

    උත්සව සමයේ සෑම කටයුක්තක්ම නිරෝධාය නීති-රීතිවලට අනුකූලව සිදු කරන්නැයි, පොලිසිය ජනතාවට දැනුම් දෙයි. එසේ නොමැති වුවහොත්, ඊට අදාළ නෛතික ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව පොලිසිය පවසයි.

    Latest News