දේශගුණ විපර්යාස හා අනාගත ශ්‍රී ලංකාව කෙසේ විය යුතුද මැයෙන් විද්වත් කතිකාවක් කොළඹ දී....

මාර් 24, 2021

    දේශගුණ විපර්යාස හා අනාගත ශ්‍රී ලංකාව කෙසේ විය යුතුද මැයෙන් විද්වත් කතිකාවක් කොළඹ දී අද පැවැත්විණ.

    ඒ, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්. ජනමාධ්‍ය අමාත්‍යාංශය හා ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය වැඩසටහන සංවිධාන කර තිබේ. දේශගුණ විපර්යාස හා අනාගත අභියෝග පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණ. ආපදා කළමනාකරණය හා ඒ ආශ්‍රිතව උද්ගතව ඇති ගැටලු හඳුනා ගැනීම වැඩසටහනේ අරමුණයි.

    Latest News