ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ජපානයට අපනයනය කිරීමේ ව්‍යාපෘතියක්

නොවැ 11, 2020

    ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ජපානයට අපනයනය කිරීමේ ව්‍යාපෘතියක් කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ දී අද ආරම්භ කෙරිණ.

    ඒ් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉවත ලන පරිගණක, රූපවාහිනී යන්ත්‍ර ඇතුළු අනෙකුත් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මේ අතර වේ. ඒම ප්‍රමාණය ටොන් තුනක්. කටුනායක ආයෝජන කලාපයේ පිහිටි කර්මාන්ත ශාලාවක් විසින් මෙම අපද්‍රව්‍ය තොගය ඒකතු කරනු ලැබීය.

    Latest News