කොවිඩ්-19; පවුල් 14 ලක්ෂ 52,954කට සහන

නොවැ 11, 2020

    කොවිඩ්-19 හේතුවෙන් නිරෝධායනයට යොමුකර සිටි පවුල් 14 ලක්ෂ 52,954කට සහන සලසා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

    රුපියල් දස දහසේ සහන මල්ල ලබාගත් පවුල් ගණන 43,376ක් වන අතර, රුපියල් 5000 දීමනාව ලැබූ පවුල් සංඛ්‍යාව 14 ලක‍ෂ 9578ක්. මේ කාලසීමාවේදී ජනතාවට සහන සැලසීමට මහා භාණ්ඩාගාරය වෙන් කළ මුදල රුපියල් බිලියන අටකට ආසන්නවේ.

    Latest News