නිරෝධායන පවුල්වලට රුපියල් මිලියන 130ක්

ඔක් 29, 2020

    කොළඹ දිස්ත්‍රික්කයේ නිරෝධායනයවී සිටින පවුල්වලට සහන සැලසීම සඳහා එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට මිලියන 10 බැගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13 කට මුදල් ලබා දී ඇතැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසීය.

    දැනට කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 6,000ක් පමණ නිරෝධායනයවී සිටින බවද ඒ මහතා පවසයි.

    Latest News