ශ්‍රී ලංකාව හා මියන්මාරය අතර සෘජු ගුවන් ගමන් ඇරඹීමට පියවර

අගෝ 11, 2020

    ශ්‍රී ලංකාව හා මියන්මාරය අතර සෘජු ගුවන් ගමන් ඇරඹීම පිළිබඳ සාකච්ඡා ආරම්භ කෙරේ.

    මියන්මාරයේ පෞද්ගලික ගුවන් සේවයක් සමග මෙම සාකච්ඡා සිදු කෙරේ.

    මියන්මාරය වෙනුවෙන් පත්කර ඇති ශ්‍රී ලංකා තානාපති නලින් ද සිල්වා මහතා එම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාව හා මියන්මාරය අතර සංස්කෘතික හා ඓතිහාසික සබඳතාවන් හී වැදගත්කර අවධාරණය කර ඇත.

    සෘජු ගුවන් සබඳතා මගින් දෙරට අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ද ඉවහල් වෙයි.

    සෘජු ගුවන් ගමන් මගින් ගුවන් ගමන් කාලය පැය තුනකට වඩා අඩු වනු ඇති.

    Latest News