අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කහඳමෝදර නව ගම්මානයට විදුලිය සැපයීමෙන් අනතුරුව අදහස් පළ කරමි්.
මේ වනවිට විදුලි බලය නොමැති පවුල් 12,500ක් සිටින අතර විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය සියයට සියයක් අවසන් කර ඇතත්, එම නිවාස විදුලිය ලබා දිමට සුදුසු තත්ත්වයක නොමැති බවයි, ඇමතිවරයා සඳහන් කළේ.
එහෙයින් එම නිවාස වලට සුර්ය බල ශක්තිය මඟින් විදුලිය ලබාදීමට ජනාධිපතිවරයා උපදෙස් දුන් බවත් විදුලිබල ඇමති මහින්ද අමරීර මහතා පැවසීය.