කොවිඩ් අරමුදලේ ශේෂය මිලියන 900 ඉක්මවයි

මැයි 09, 2020

    කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය මේ වන විට රුපියල් මිලියන 900 දක්වා ඉහළ ගොස් තිබේ.

    ශ්‍රී ලංකා විදේශ සේවා නිලධාරීන්ගේ සංගමයෙන් ද රුපියල් මිලියන 2.8ක පරිත්‍යාගයක් ඊයේ දිනයේ අරමුදලට හිමිවිය.

    මේ වන විට තවත් ආයතන රැසකගෙන් මෙම අරමුදලට මුදල් පරිත්‍යාග හිමිව තිබේ.

    Latest News