මංගල වැඩ අරඹයි - ඉන්ධන මිලත් පහළට (වීඩියෝ)

දෙසැ 20, 2018
  • මංගල සමරවීර මහතා අද පෙරවරුවේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව, සිය අමාත්‍යාංශයේ දී වැඩ බාර ගනු ලැබීය.

    මෙහි දී අමාත්‍යවරයා සඳහන් කළේ, ඉන්ධන මිල සූත්‍රය අනූව, හෙට ඉන්ධන මිලෙහි වෙනසක් ඇති කිරීම පිළිබඳව ද සළකා බලන බවයි.

    Latest News