කොළඹ, ගම්පහ සහ පුත්තලමට ඇඳිරි නීතිය 24 දක්වා

මාර් 21, 2020

    කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක වල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24 අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කෙරේ.

    අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා දහවල් 2.00 ට නැවතත් ඇඳිරිනීතිය පනවනු ලැබේ.

    සෙසු දිස්ත්‍රික්ක සඳහා මාර්තු 23 සඳුදා උදේ 6.00 සිට ඇඳිරි නීතිය ඉවත් කරනු ඇත.

    Latest News