රජයේ වියදම් සඳහා ජනපති අවසරය

මාර් 07, 2020

    අද සිට ඉදිරි මාස තුන සඳහා මැතිවරණ වියදම් ඇතුළු රජයේ වියදම් පියවා ගැනීමට භාණ්ඩාගාර ලේකම්වරයාට බලය පවරා තිබෙනවා.

    ඒ සඳහා වන අධිකාරී බලපත්‍රය, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් ඊයේ නිකුත් කරනු ලැබුවා. ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරවයි, මෙය සිදුකර ඇත්තේ. රජය ගෙවීමට ඇති හිඟ බිල්පත් හා අනෙකුත් ප්‍රමුඛතාවන්ට වියදම් කිරීමට ඒ අනුව, අමාත්‍යාංශවලට හැකියාව ලැබෙනවා.

    Latest News