FB හී සංසරණය වූ අපයෝජන සිද්ධියට සම්බන්ධවූවන්ට දඩුවම් කඩිනමින් - අගමැති

මාර් 07, 2020

    බාල වයස්කාර දැරියක අපයෝජනය කිරිමේ සිදුවිමට සම්බන්ධ සැකකරු හඳුනාගත් වහාම නීතිය ක්‍රියාත්මක කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

    කොළඹ අරලිය ගහ මන්දිරයේ පැවැති පුවත්පත් ප්‍රවෘත්ති කර්තෘවරුන්, කාටූන් ශිල්පීන්, විශේෂාංග කර්තෘන්, දේශපාලන තීරු ලිපි රචකයන් ඇතුළු පිරිසක් අමතමින් ඔහු මේ බව පැවැසීය.

    එසේම පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ වහාම පළාත් සභා මැතිවරණය පවත්වන බවත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන බවත් ඔහු සඳහන් කළේය.

    Last modified on සෙනසුරාදා, 07 මාර්තු 2020 12:06

    Latest News