වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම අද සමත් වුණා.
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය, කඩුලු 6 කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
අබුඩාබි "ටී 10" තරගාවලියේ "දිල්ලි බුල්ස්" කණ්ඩායම සමග පැවති තරගයෙන් "නිව් යෝර්ක් ස්ට්‍රයිකර්ස්" කණ්ඩායම ජය වාර්තා කළා.