කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

පෙබ 17, 2024
    සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (17) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

    එහි කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්වී තිබෙනවා.

    ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමටය.

    Latest News