Menubar

පොඩි මාලිට කෝටි 4.8ක වෙන්දේසියක්

දෙසැ 20, 2023
    මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක නුවන් තුෂාර ඉන්දීය රුපියල් කෝටි 4.8කට මිලදීගෙන තිබෙනවා.

    මෙවර IPL වෙන්දේසියේ ශ්රී ලංකා ක්රීඩකයෙකුට හිමි වූ වැඩිම මුදල් ප්රමාණය එයයි.

    මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ඩිල්ශාන් මදුශංක ඉන්දීය රුපියල් කෝටි 4.60ක මුදලකට මිලදීගෙන තිබෙනවා.
     
    මේ අතර ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක වනිඳු හසරංගව සන්රයිස(ර්)ස් හයිඩ්රාබාද් කණ්ඩායම විසින් මිල දී ගෙන තිබෙනවා. ඒ අමෙරිකානු ඩොලර් 181,000කට ය.
    Last modified on බ්‍රහස්පතින්දා, 21 දෙසැම්බර් 2023 09:30

    Latest News