සිකුරාදා, 03 මැයි 2019

පානීය ජලයට වස මිශ්‍ර කර ඇති බවට ජනතාව අතර අසත්‍ය ප්‍රචාරය කරමින් ජාතීන් අතර සංහිඳියාව කඩාකප්පල් කිරීමට උත්සහ කළ පුද්ගලයින් දෙදෙනෙකු ලබන 17 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Published in News
සිකුරාදා, 03 මැයි 2019 15:26

අමෙරිකාවට යන අපේ දෙවන හෙදිය

අමෙරිකාවේ හෙද සේවය සඳහා යන දෙවන ශ්‍රි ලාංකික හෙදිය පසුගිය දා අමෙරිකාව ලබා පිටත්ව ගොස් ඇත.

Published in News

පසුගිය 21 වැනි දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව දිවයිනේ ක්‍රියාත්මක සෝදිසි මෙහෙයුම් හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කාර්ය බහුල වී ඇති පුවතක් වාර්තා වේ.

Published in News

ඉස්ලාම් අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් වරාය අධිකාරියේ සේවකයෙකු දින 30 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරාය පොලිසියට අවසර ලබාදී තිබේ.

Published in News

මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය ජූනි මස 10 වැනි දින ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

Published in News

විදේශගත ශ්‍රමිකයින් වෙනුවෙන් විශේෂ මෘදුකාංගයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව විදුලි සංදේශ, වි‍දේශ රැකියා සහ ක්‍රීඩා කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Published in News
සිකුරාදා, 03 මැයි 2019 13:20

සා/පෙළ සඳහා අයදුම්පත් කැඳවේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කෙරේ.

Published in News

ආරක්ෂක අංශ විසින් යාපනය විශ්වවිද්‍යාලයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇති බව වාර්තා වේ.

Published in News

කොටහේන මහල් නිවාසයක රැඳී සිටියදී බුද්ධි තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් ජාතික තව්හීඩ් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරීන් දෙදෙනෙක් රඳවා ප්‍රශ්න කිරිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට අද අවසර ලබාදී තිබේ.

Published in News
සිකුරාදා, 03 මැයි 2019 13:01

8 - 14 ජාතික මඳුරු මර්ධන සතියක්

වැසි සමඟ මදුරුවන් බෝවන ස්ථාන ඉහළ යා හැකියි. එම නිසා මැයි මස 8 වැනි දින සිට 14 වැනි දින දක්වා ජාතික මදුරු මර්දන සතියක් ක්‍රියාත්මකයි.

Published in News

Latest News