අඟහරුවාදා, 14 මැයි 2019

මිනුවන්ගොඩ කලබලයට සම්බන්ධ සියලු දෙනාට තරාතිරම නොබලා දඩුවම් ලබා දෙන්නැයි ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ආරක්ෂ අංශවලින් ඉල්ලා සිටි.

Published in News

චීනය ශ්‍රී ලංකාව තුළ සිදු කරන සුවිශාල ආයෝජන සහ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් වන ඉතා වැදගත් සුවිශේෂ ගිවිසුම් 03කට එරට එක් දින නිල සංචාරයක යෙදෙන ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ චීන රජය අද දිනයේ දී අත්සන් තැබීමට නියමිතය. 

Published in News

Up Date - වයඹ පළාතට පනවා ඇති ඇඳිරි නීතිය අද පස්වරු 4.00 ඉවත් කෙරේ.

Published in News

ඉහළ ගුණාත්මක භවින් යුත් මාළු ලබාදීමේ වෙළද නාමය රැකගනිමින් මාළු බෙදාහැරීමේ නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ලංකා ධීවර සංස්ථාව තීරණය කර ඇත.

Published in News

මධ්‍යම පලාතේ අණ්ඩුකාරවරයාගේ ඉල්ලීමක් මත මධ්‍යම පලතේ සියලුම මත්පැන් සැල් අද(14) දින වසා දැමීමට නියෝග කර ඇත.

Published in News

එල්. ටී. ටී. ඊ. සංවිධානය ඉන්දියාව තුළ නීතිවිරෝධී සංවිධානයක් ලෙස පනවා තිබූ තහනම තවත් වසර 05 කින් දිර්ඝ කර තිබේ.

Published in News

පසුගිය රජය සමයේ ස.තො.ස. සේවකයින් 153ක් දේශපාලන කටයුතුවල යෙදවීම සම්බන්ධ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුවේ මූලික විරෝධතා ජූනි 07 ප්‍රකාශයට පත් කෙරේ.

Published in News

කලහාකාරී හා නොසන්සුන්කාරී සිද්ධීන් සම්බන්ධව මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ සහ දූෂණ විරෝධී හඬ සංවිධානයේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අත්අඩංගුවට ගෙන තිබේ.

Published in News

ගම්පහ සහ මිනුවන්ගොඩ ප්‍රදේශවල කලහාකාරී තත්වයක් ඇති කළ පුද්ගලියින් අද මිනුවන්ගොඩ අධිකරණයටඉදිරිපත් කෙරේ.

Published in News
අඟහරුවාදා, 14 මැයි 2019 11:36

අමෙරිකාව මරියානා ආගාධය ජය ගනී

මරියානා ආගාධයේ ගැඹුරටම කිමිදීමේ වාර්තාව තැබීමට ඊයේ අමෙරිකානු ගවේෂකයකු වන වික්ටර් වෙස්කෝවෝ සමත් විය.

Published in FEATURES

Latest News