අඟහරුවාදා, 14 මැයි 2019

ජාතික තවුහීත් ජමාත් සංවිධානය ඇතුළු සංවිධාන 3ක් තහනම් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. 

Published in News

රට අරාජික කිරීමට කිසිසෙත් ඉඩ ලබාදෙන්නේ නැති බවත් සිදු කරන කඩාකප්පල්කාරි හා අන්තවාදී ක්‍රියා වහාම මේ මොහොතේ සිට නතර කළ යුතු බව ශ්‍රී ලංකා පොලීසියේ පොලිස්පති ලෙස අවවාද කරමින් අනතුරු අඟවනවා යැයි වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියි.

Published in News

රටේ සාමය මෙන්ම හදිසි නීතිය සහ පොලිස් ඇදිරිනීතිය කඩකරන්නන් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමේ සම්පූර්ණ බලතල ආරක්ෂක අංශ වෙත පවරා ඇති බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඊයේ සඳහන් කළේය.

Published in News
අඟහරුවාදා, 14 මැයි 2019 08:43

IMF ණය මු‍ද‍ලේ 5 වාරිකය ට අනුමැතිය

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ණය මුදලේ පස්වන වාරිකය නිදහස් කිරීමට අනුමැතිය හිමි වේ.

Published in News

Latest News