හොර රහසේ මත්තලට පැමිණි ආගන්තුකයා (විඩියෝ)

පෙබ 17, 2019

    තමිම් බින් හමාඩ් අල්තානී කටාර් රජු අද පෙරවරුවේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණ තිබේ.

    කටාර් එයාර්වේස් ගුවන් සමාගමට අයත් බෝයිං 747 දරණ රාජ්‍ය තාන්ත්‍රික ගුවන් යානයකින් මෙරටට පැමිණි බව ගුවන් තොටුපල ආරංචී මාර්ග පවසයි. පෞද්ගලික සංචාරයක් ලෙසින් ඔහු පැමිණ ඇත්තේ තංගල්ල හෝටලයේ පැවත් වෙන උත්සවයකට සහභාගිවීම සඳහායි.

    කටාර් රජු දිවයිනට පැමිණීමට පෙර උදෑසන 6.30 ට පමණ කටාර් එයාර්වේස් ගුවන් සේවයට A320 වර්ගයේ එයාර් බස් ගුවන් යානයකින් ඔහුගේ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් පැමිණ තිබේ.

     

    Last modified on ඉරිදා, 17 පෙබරවාරි 2019 16:53

    Latest News