මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසරයෙන් ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්රා 4 ක් සමග, ධීවරයන් 21 දෙනෙකු ඊයේ සවස නාවික හමුදාව බාරයට ගෙන තිබෙනවා.

මිරිදිය අස්වැන්න ඉහළ යාම හේතුවෙන් මේ දින වල තම ආදායම ඉහළ ගොස් ඇති බව මින්නේරිය ජලාශය අවට ධීවරයින් පවසනවා.

Latest News