සමස්ත ලෝකයම දැඩි අවදානමක පවතින බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස් පවසනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 77 වැනි මහා මණ්ඩල සැසිවාරය අමතමින් ඔහු මේ බව කියා සිටියා.
ජපානයට බලපෑ "නන්මඩෝල්" සුළි කුණාටුවෙන් ආපදාවට පත් පිරිස මුදා ගැනීමේ මෙහෙයුම් අතිශය දුෂ්කර බව සහන සේවකයන් පවසනවා.
රුසියානු හමුදා මේ වන විට භීතියට පත්ව සිටින බව, යුක්රේන ජනාධිපති වොලදිමීර් සෙලෙන්ස්කි පවසනවා.
අමෙරිකාවේ කොරෝනා වසංගතය අවසන් බව, ජනාධිපති ජෝ බයිඩන් නිවේදනය කර සිටිනවා.
ලොව පුරා ජනතාවගේ සෝ සුසුම් මැද දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු රාජකීය සාම්ප්‍රදායානුකූලව ඊයේ සිදු කෙරුණා. ඒ, ලන්ඩන්හි වින්ඩ්සර් මාලිගයේදී.
අවසන් දේව මෙහෙයෙන් අනතුරුව ලන්ඩන් නුවර වින්ඩ්සර් මාළිගා පරිශ්‍රයේ පිහිටි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පිහිටි රාජකීය සොහොන් ගැබේ දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ දේහය තැන්පත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලොවපුරා ජනතාවගේ ආදරයට හා ගෞරවයට පාත්‍ර වූ බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතයි.
තායිවාන දූපතට ඔබ්බෙන් මැග්නිටියුඩ් ඒකක 6 දශම 9ක ප්‍රභල භූ කම්පනයක් සිදුව තිබෙනවා.
දෙවැනි එළිසබෙත් රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අති විශාල ජනකායක් දිවා රාත්‍රී නොබලා දිගු පෝලිම්වල රැදී සිටියි. මේ අතර, විලියම් කුමරු, හැරී කුමරු හා රැජිනගේ මුණුබුරන් දේහයට ඊයේ අවසන් ගෞරව දැක්වීය.
ලෝකයේ රටවල් රැසක ජනතාව, උග්‍ර ආහාර හිඟයකින් පෙළෙන බව, ලෝක ආහාර වැඩසටහන පවසයි.
"අභ්‍යවකාශ සිහින එක්ව සිතුවම් කිරීමේ" ක්‍රියාකාරකමට එක්වූ තරුණ චිත්‍ර ශිල්පීන්ට සම්මාන පිරිනැමේ.
චීන තායිවාන ප්‍රදේශය වෙත අවි අලෙවි කළ ඇමරිකානු සමාගම්වල ප්‍රධානීන්ට එරෙහිව සම්බාධක පැනවීමට චීන රජය සැරසෙයි.
දෙවන එලිසබත් රැජිනගේ දේහයට අවසන් ගෞරවය දැක්වීම සඳහා විශාල සංඛ්‍යවක් දිවා රාත්‍රී නොබලා දිගු පෝලිම්වල රැදී සිටිනවා. රැජිනගේ දේහය සැප්තැම්බර් 19 වැනිදා දක්වා එරට පාර්ලිමේන්තුවේ වෙස්මිනිස්ටර් ශාලාවේ තිබෙන අතර එදින උදෑසන අවසන් අමංගල්‍ය උත්සවය සඳහා වෙස්මිනිස්ටර් ඇබේ දේවාස්ථානයට රැගෙන යනු ඇති.
ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ උපන්දිනය වෙනුවෙන් චීටා සතුන් අට දෙනෙකු නැමීබියානු රජය විසින් ඉන්දියාවට පිරිනමා තිබේ.
රුසියානු ග්රහණයෙන් මුදාගත් යුක්රේනයේ ඉසියම් නගරයේ යුද අපරාධ සිදු වී ඇති බවට එරට බලධාරින් චෝදනා කරයි. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, එම නගරයේ සිටින බලධාරින් සමුහ මිනි වලවල් සොයා පරීක්ෂණ සිදු කරමින් සිටින බවයි.
අද (16) දිනයේ ලොව වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ජපානයෙන් වාර්තා වනවා.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ෂැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක කවුන්සිලයේ 22 වැනි රැස්වීමට සහභාගි විය.
අභාවප්‍රාප්ත දෙවැනි එළිසබෙත් මහ රැජනට විශාල ජනකායක් අවසන් ගෞරව දක්වමින් සිටියි.