ලොව පුරා කොවිඩ් මරණ 6,82,800 ඉක්මවයි

අගෝ 02, 2020

    ලොව පුරා කොවිඩ් - 19 වෛරසය ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යාව 6,82,855ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (02) අද වාර්තා කරයි.

    මේ වන විට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 17,759,332ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    වෛරසය ආසාදනය වූවන් 10,484,442ක ආසන්න පිරිසක් මේ වන විට සම්පූර්ණ සුවය ලබා ඇති බව ද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

    Last modified on ඉරිදා, 02 අගෝස්තු 2020 10:34

    Latest News