බ්‍රහස්පතින්දා, 02 මැයි 2019
බ්‍රහස්පතින්දා, 02 මැයි 2019 10:31

මහින්ද - ජනපති අතර හමුවක්

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් අද රාත්‍රී ජනපති හමුවීමට නියමිතව තිබේ. 

Published in News

දෛනික විදුලිබල අවශ්‍යතාවය කප්පාදුවකින් තොරව සැපයීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

Published in News
බ්‍රහස්පතින්දා, 02 මැයි 2019 09:47

වෙනිසියුලාවේ අර්බුද උග්‍ර අතට

වෙනිසියුලාවේ අර්බුදය තවදුරටත් උග්‍ර අතර හැරී තිබේ.

Published in WORLD
බ්‍රහස්පතින්දා, 02 මැයි 2019 09:41

චීන - රුසියා ඒකාබද්ධ යුද්ධ අභ්‍යාසයක්

චීනය හා රුසියාව ඒකාබද්ධ යුද්ධ අභ්‍යාසයක් පවත්වා තිබේ. එය නම් කර තිබෙන්නේ, ජොයින්ට් සී-2019 නමින්. නැගෙනහිර චීනයේ ෂැන්ඩොංග් පළාතේ ෂින්ඩාවෝ නගරය ආසන්න මුහුදේ දී සහ ගුවනේ දී මෙම යුද අභ්‍යාසය පවත්වා තිබේ.

Published in WORLD
බ්‍රහස්පතින්දා, 02 මැයි 2019 08:50

ක්‍රිකට් කළමනාකාර පුටුවට අසන්ත

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජන කිරීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස හිටපු ප්‍රවීණ ටේස්ට් ක්‍රිකට් ක්‍රීඩකය අසන්ත ද මෙල් පත්කර තිබේ.

Published in Sports

අප්‍රේල 21 වනදා ඛේදවාචකය හමුවේ සියලූ ලක්වැසි ජන හදවත් තුළ ඇති වූ වේදනාව ත‍්‍රස්තවාදය විනාශ කිරීමේ ශක්තිය බවට පත්කරගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Published in News

මධ්‍ය-බටහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අතිශයින් චණ්ඩ සුළි කුණාටුව (‘ෆොනී’) මැයි 01 වන දින ප.ව. 11.30 වන විට යාපනය සිට ඊසාන දෙසින් කි.මී.750 පමණ දුරින් උතුරු අක්ෂාංශ 15.2 ත් නැගෙනහිර දේශාංශ 84.1 ත් ආසන්නව ස්ථානගතව පැවතිණ.

Published in News
බ්‍රහස්පතින්දා, 02 මැයි 2019 07:21

කෝටි 3ක වල්ලපට්ට හක්මනින් අල්ලයි

මාතර, හක්මන, කිරින්ද ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය වල්ලාපට්ට එකතු කරන මධ්‍යස්ථානයක් පොලීසිය මගින් සොයා ගැනිණ. සැකකරුවෙක් සමග එහි තිබී කෝටි තුනකට අධික වල්ලා පට්ටා කිලෝ 500ක් හා පමණ සොයා ගැනිණ.

Published in News
බ්‍රහස්පතින්දා, 02 මැයි 2019 07:14

හොර නෝට්ටු මාර්ග බාධකයේ දී මාට්ටු

ව්‍යාජ මුදල් නෝට්ටු තොඟයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු රාගල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Published in News
බ්‍රහස්පතින්දා, 02 මැයි 2019 07:07

කෝටි 500යේ දියමන්තියේ සැකකරුවෙකුට මාංචු

මහරගම, ඇරව්වල ප්‍රදේශයේදී රුපියල් කෝටි 500ක් වටිනා දියමන්තියක් සහ කෝටි 200ක් පමණ වටිනා මැණිකක් කොල්ලකා විදේශිකයෙකු පැහැර ගැනීමේ සිද්ධියකට අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Published in News

Latest News