ක්‍රිකට් කළමනාකාර පුටුවට අසන්ත

මැයි 02, 2019

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජන කිරීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස හිටපු ප්‍රවීණ ටේස්ට් ක්‍රිකට් ක්‍රීඩකය අසන්ත ද මෙල් පත්කර තිබේ.

    ඔහු මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම්කමිටුවේ සභාපතිවරයා වන අතර එම ධුරයේ ද කටයුතු කරනු ලැබේ. ඒ අනූව ලෝක කුසලාන තරගාවලිය තුළ දී ශ්‍රි ලංකා කණ්ඩයම සමග සිටිමින් කණ්ඩායම තේරීමේ කටයුතුවලට ද ඔහු දායක වන බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 මැයි 2019 10:56

    Latest News