සෞඛ්‍ය කේෂ්ත්‍රයේ වෘත්තිකයින්ට අමෙරිකා රජය ආරාධනා කරයි

මාර් 28, 2020

    අමෙරිකා එක්සත් ජනපදයේ වෛද්‍යවරුන් ලෙස හා සෞඛ්‍ය සේවයේ වෘත්තිකයින් ලෙස සේවය කිරීමට කැමැත්තෙන් පසුවන්නන්ට ලගම ඇති අමෙරිකානු එක්සත් ජනපද කවුන්සිලර් කර්යාලයට හෝ තානාපති කාර්යාලයට පැමිණෙන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු කොන්සලර් කටයුතු අංශය දැනුම් දී ඇතැයි වාර්තා වේ.

    මේ වනවිට සීඝ්‍රයෙන් අමෙරිකාවේ පැතිරී යන කොවිඩ් 19 වසංගතය මර්ධනය කිරීම සඳහා මේ අයුරින් සෞඛ්‍ය වෘත්තිකයින් බදවා ගැනීමට අමෙරිකාව තීරණය කර ඇත.

    Latest News