ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) 20 - 20 ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (30) රාත්‍රී පැවැති තරගයේදී මහනුවර ටස්කර්ස් ක්‍රීඩකයෝ ලකුණු 25 කින් ගාල්ල ග්ලැඩියේටර්ස් පිල පරාජය කරමින් පළමු ජය ලැබූහ.

Latest News