අද මැච් එක අපි දිනනවා

ඔක් 10, 2023
    ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද (10) හයිද්රාබාද්හි දී පැවැත්වෙනවා.

     

    ඒ ශ්රී ලංකා වේලාවෙන් පස්වරු 2.00ට.
    අද තරගය සඳහා ශ්රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්රීඩක මහීෂ් තීක්ෂණ සහභාගී වනු ඇති.
    මේ දක්වා පාකිස්තානය සහ ශ්රී ලංකාව අතර ලෝක කුසලාන එක්දින තරග 08ක් පවත්වා ඇති අතර ඉන් 7ක්ම පාකිස්තානය ජයගෙන ඇති අතර එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා.

    Latest News