මෙන්ඩිස්ට 27වන අර්ධ ශතකය

ඔක් 10, 2023
    ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව හා පකිස්ථානය අතර තරගය දැන් හයිද්රාබාද් හිදී පැවැත්වෙනවා.
    කාසියේ වාසිය දිනූ ශ්රී ලංකාව ප්රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.
    ඔවුන් පන්දුවාර 21ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 147ක් ලබා සිටිනවා.
    පැතුම් නිස්සංක පන්දු 61 කදී හයේ පහරක් සහ හතරේ පහර 7ක් සමග ලකුණු 51ක් ලබා සිටියදී දැවී ගියා. කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 66ක් සහ සධීර සමරවික්රම නොදැවී ලකුණු 15 ක් ලබා සිටිනවා.

    Latest News