පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් ශ්‍රී ලංකාවට ගිනිගොණ දිශාවෙන් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද (10) උදෑසන කාලයේදී වැල්ලවත්ත සහ බම්බලපිටිය මුහුදු වෙරළේ තිබූ නාඳුනන මළ සිරුරු 02 ක් සොයාගැනීමට පොලිසිය හැකිවී තිබේ.
නාවලපිටිය බස් නැවතුම්පොලේදී දෙදරු මවක් ලංගම බස් රථයකට යට වි අද (10) දින පස්වරු 2.30 ට පමණ ජිවිතක්ෂයට පත්ව ඇත. 
2016 වසරේ අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයකු බරපතළ අනතුරට ලක් කිරිමේ සිද්ධියට අදාළ සාක්ෂි වසන් කිරීම හා සාක්ෂි ගෙතු බවට…
ලිට්රෝ ගෑස් සමාගම තම දෛනික ගෑස් සැපයුම වැඩි කර ඇති බව දන්වා සිටී.
සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයකින් තමනට සිදුවූ අපහාසය වෙනුවෙන් සිංහලේ ජාතික සංවිධානයේ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ගෙන් රුපියල් මිලියන 1500 ක්…
ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සෙවීමට කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය සඳහා…
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය…
අඩි හයක ගැඹුරු වලක, පැයක් ගත කර ලෝක වාර්තාවක් තැබූ තරුණයෙකු ගැන මාතලෙන් වාර්තාවේ.
දේවාලයලට ඇතුළු වී එහි කපු මහතා, බිරිඳ සහ දරුවන් පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ හත හමාරක් කොල්ලකෑ සැකකරුවන් සිව්දෙනෙකු මෝටර් රථ…
අද (10) සිට සාමාන්‍ය පරිදි සියලුම සිසුන් පාසල් වෙත කැඳවා අධ්‍යයන කටයුතු ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය ඉදිරිපස පිහිටි පදික මංතීරුව ජනතාව සඳහා අද (09) විවෘත කෙරුණා.
පාසල් අධ්‍යයන කටයුතු හෙට (10) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙනවා.
ජනප්‍රිය බයිලා ගායක ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී අද (09) අභාවප්‍රාප්ත වුණා.
සිය අධ්‍යයන කටයුතු අවසන් කිරීම සඳහා නැවත චීනය බලා පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන්ට එහි පැමිණීමට අවශ්‍ය පහසුකම්…
මෙරටට අවශ්‍ය මුළු කොවිඩ් එන්නත් ප්‍රමාණයත්, බූස්ටර් එන්නත සඳහා අවශ්‍ය සියලු එන්නත් ප්‍රමාණයත් අද වනවිට ලැබී අවසන් බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
සියලු පහසුකම් සහිත සුඛෝපභෝගී දුම්රිය සේවාවක් අද (09) පෙරවරුවේ සිට ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තා.
චීනය සහ ශ්‍රී ලංකාව අතර 65 වසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් මහජන චීන සමූහාණ්ඩුවේ විදේශ අමාත්‍ය හා රාජ්‍ය උපදේශක…

Latest News