ලබන සඳුදා සිට බිත්තරයක මිල රුපියල් පහකින් පහත හෙළන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
රජයේ නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ වැඩසටහන පුළුල් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
ශ්‍රී ලංකාව වෙත ලබාදෙන හදිසි මානුෂීය ආධාර ප්‍රමාණය ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 75ක් දක්වා ඉහළ දැමීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ඇතැයි…
අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (20) රාත්‍රී 11.00 සිට අනිද්දා (21) උදෑසන 9.00 දක්වා පැය 10 ක…
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නි‍යෝජිත පිරිසක් ඊයේ ‍‍ජනාධිපති, රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා. ඒ, ජනාධිපති කාර්යාලයේ දී.
‍වී අලෙවි මණ්ඩලය  ඊයේ දිනය තුළ වී කිලෝ ග්‍රෑම් දෙලක්ෂ 9,600 ක් මිලදී ගෙන තිබෙනවා. යල  කන්නයේ වී අස්වනු මිලදී…
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
බස් රථවල ගමන් කිරීමේදී විද්‍යුත් කාඩ් පතක් මගින් ගෙවීම සිදු කිරීමේ ක්‍රමවේදයට ආදළ පූර්ව නියමු ව්‍යාපෘතිය අද (19) සිට ක්‍රියාත්මක…
2021 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ ප්‍රායෝගික පරික්ෂණ සඳහා සහභාගී නොවූ අපේක්ෂකයින්ට අද (19) සිට නැවත එම…
කටුනායක ගුවන් තොටුපොළ නව සේවා පර්යන්තය වන "රන් මාවත" (Gold Route) විවෘත කර තිබේ.
අද (19) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
වරෙන්තු ලබා සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු, වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් අද පොලිස් අත්අඩංගුවට පත්වුණා.
මෙරට ආර්ථික පිළිබඳව සුභවාදී දැක්මක් මේ වන විට නිර්මාණය වී ඇති බව , මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් උමර් ‍ෆාරුක් බර්කි මහතා අතර හමුවක් අද පැවැත්වුණා.
වවුනියාව-ගනේෂපුරම් ප්‍රදේශයේදී අනාරක්‍ෂිත විදුලි රැහැනක පැටලී, වන අලියෙකු මියයාම සම්බන්ධයෙන් එහි කාන්තාවක අත්අඩංගුට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබේ. 
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
‍‍ශ්‍රී ලංකාවට පසුගියදා අමෙරිකානු ඩොලර් හය ලක්ෂ 25,000 ක අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රදානයක් හිමි වුණා.
සැප්තැම්බර් මස සිට දෙසැම්බර් මස දක්වා ඉන්ධන ආනයන සැලසුම පිළිබඳව සහ පිරිපහදුවේ කටයුතු ආරම්භ කිරීම පිළිබඳව අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබේ.
ගෘහස්ථ ලාෆ් ගෑස් මිල අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

Latest News