හිටපු අමාත්‍යවරයෙකු වන ටී. බී. ඒකනායක මහතා අභාවප්‍රාප්තවී තිබේ.
ගතවූ පැය 24 තුල මෙරටින් කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 669 දෙනෙක් හඳුනාගෙන තිබේ.
මහනුවර, දිගන ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ (05) පස්වරුවේ තවත් සුළු භූ කම්පන තුනක් සිදුව ඇත.
මුහුණු ආවරණ නොපැළඳීම හා සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම හේතුවෙන් නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත තවත් 45 දෙනෙක් අත්අඩංගුවට ගෙන…
මහර බන්ධනාගාරයේ කළහකාරී සිද්ධිය සම්බන්ධයෙන් තවත් 38 දෙනෙක්ගෙන් ඊයේ ප්‍රකාශ සටහන් කරගත් බව,පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා…
මොරටුව ඒගොඩඋයන ප්‍රදේශයේ පදික මාරුවක් මතදී යතුරු පැදියක ගැටීමෙන් ඒකම පවුලේ ගර්භනී මවක බරපතල තුවාල ලබා ඇයගේ දියණියන් දෙදෙනා මියගොස්…
අද (05) දිනට වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව 501ක් වේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර අවස්ථා දෙකකදි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් සහරාන් හෂීම් සහ ජාතික තවුහිද් ජාමාත් සංවිධානය පිළිබද සවිස්තරාත්මක…
'කොවිඩ් -19'ආසාදිතව මෙරටදී ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 20090ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසයි.
ඓතිහාසික අනුරාධපුර නගරයට ගොස් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (05) පෙරවරුවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්හි…
සංචරණ සිමා පනවා ඇති හැටන් නොටන්බ්‍රිජ්, දඩුකැලේ වත්තෙන් අද (05) දින 'කොවිඩ්-19' වෛරසය අසාදනය වූ අසාතියන් 16 දෙනෙක් හමුව තිබේ.
කළුතර දිස්ත්‍රික්කයට අයත් කෙලින්කන්ද ග්‍රාමයට ඊයේ (04) 4G ආවරණය සහිත සන්නිවේදන පහසුකම් හිමිවිය.
මහනුවර - දිගන ප්‍රදේශ‍ය ආශ්‍රිතව අද දිනයේත් සුළු භූ කම්පනයක් සිදුවූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.
"බුරවි" සුළි කුණාටුව මන්නාරම්,බොක්කේ සිට කිලෝමීටර 145ක් බටහිර දෙසින් තවදුරටත් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එය තවදුරටත්…
නිරෝධායනය වන පොලිස් නිලධාරීන්ට රාජකාරියේ නිරත අවස්ථාවේ හිමි වැටුප් ඇතුළු සියලු දීමනා ලබාදෙන බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.
නල්ලතන්නිය, මොහිණි ඇල්ල අසල පස් කන්දක් අද උදෑසන 9.00ට පමණ ප්‍රධාන මාර්ගයට කඩා වැටී තිබේ.
“බුරවි” සුළි කුණාටුවෙන් ආපදාවට පත් උතුර සහ උතුරුමැද ප්‍රදේශයන්හි ජනතාව වෙත ආපදා සහන සැලසීම සඳහා යුධ හමුදා සහ නාවික හමුදාව…
2020 වර්ෂයේ පවත්වන ලද 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉක්මවමින් සුදුසුකම් ලැබූ සිසුන්ට 2021 වර්ෂයේ 6…
සීතාවක අපනයන සැකසුම් කලාපය ආශ්‍රිතව වාර්තා වන කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 70 දක්වා ඉහළ ගොස් තිබේ.
සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද නොසළකා හැර සිටි 13 දෙනෙක් අද උදේ 6.00න් අවසන් වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News