රැකව ධීවර නැංගුරම්පොළ ඉදිකිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරිණ.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 362ක් අද (06) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා…
බන්ධනාගාර ආශ්‍රයෙන් වාර්තා වී ඇති කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 2,000 ඉක්මවා ගොස් ඇත.
මෙරට දී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 20,460ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා මේ මාසය අවසන්වීමට ප්‍රථම පුද්ගලයකු නම් කරන බව, එහි නව මහලේකම් ෂමල් සෙනරත්…
මඩකලපුව කලුවාන්චිකුඩි පොලිස් ස්ථානයේ රාජකාරි කරන පොලිස් නිලධාරියෙකුට කොවිඩ් ආසාදිත බව පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය අලකයියා ලතාකරන් මහතා සඳහන් කර…
ඒ අනුව එක් ගුවන් මගියෙකුට මහජන ආලින්දය වෙත එක් අමුත්තෙකු පමණක් රැගෙන පැමිණිය හැකිය.
කොවිඩ් - 19 ආසාදිතයින් හමුවීම සැලකිල්ලට ගනිමින් වේයන්ගොඩ ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය වසා දැමීමට පියවර ගෙන ඇත.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන මේ වනවිට දිවයින පුරා සාර්ථකව සිදු කෙරෙමින් පවතිනවා.…
වතු කම්කරුවන් වෙනුවෙන් අය වැයෙන් පොරොන්දු වූ රුපියල් දහසේ දෛනික වැටුප ලබාදීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය නිමල් සිරිපාල…
පොල් ඉඩම්වල වැලි කැනීම සඳහා බලපත් නිකුත් කිරීම අත්හිටුවා තිබෙනවා.
2017 වර්ෂයේ කාන්තන්කුඩි අල්ලියාර් මන්සන්දියේ ඇතිවු ගැටුමෙන් පසු පොලිස් නිලධාරින්ට සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම කෙරෙහි යම් දේශපාලන බලපෑමක් හේතු…
මහර බන්ධනාගාරයේ ඇතිවූ කැරැල්ලේදී මියගිය පුද්ගලයන්ගේ මෘත ශරීර පිළිබඳ නීතිපතිගේ උපදෙස් අනුව කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති…
රුහුණ විශ්වවිද්‍යාලයේ හපුගල පිහිටි ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යාවන් දෙදෙනකුට කොරෝනා ආසාදනයවී ඇතැයි වාර්තා වේ.
Galle Gladiators සහ Dambulla Viiking අතර ඊයේ සවස පැවැත්වුනු LPL තරඟය ජයග්‍රහණය කිරීමට Dambulla Viiking කණ්ඩායම සමත් වුණා.
සෑම බස් ගමන් වාරයක් ආරම්භයේදීම හෙට (07) සිට බස් රථ දෙකක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය…
කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව පත්වාගෙන යාම හා ඉවත් කිරීම හා අලුතින් පැනවීම පිළිබඳව සංශෝධනයක් සිදුකර තිබේ.
ප්‍රභූ ආරක්ෂකයන් 44 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනයවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අද (06) උදෑසන කටාර් සිට පුද්ගලයින් 41ක් හා ඉන්දියාවේ සිට පුද්ගලයින් 23ක්, ඔස්ට්‍රේලියාවේ සිට පුද්ගලයින් 36ක් හා ජපානයේ සිට පුද්ගලයින්…
ගතවූ පැය 24 තුල කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 27,227ක් වන අතර ඉන් පුද්ගලයින් 20,089ක් පූර්ණ සුවය ලබා…

Latest News