උතුරේ ගම්මානවල සිට මත්ද්‍රව්‍ය රැගෙන පැමිණ මීගමුව ප්‍රදෙශයේ නවාතැන්වල ගත කරමින් කොළඹ හා තදාසන්න පෙ‍දෙස්වල මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක…
කොවිඩ් මර්දන දේශීය ඖෂධය පිළිබඳව රජය සාධනීය බලාපොරොත්තු තබා සිටින බව රජයේ සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා…
රජයේ විශේෂ අවසරය මත සහ කණ්ඩායම් වශයෙන් විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ අද දිනයේ ශ්‍රී ලාංකිකයින් 481දෙනෙකු…
සිව් අවුරුදු සමාව ලබාදීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් එය අනුමත වුවහොත් දඩුවම් කාලය වසර…
මහර බන්ධනාගාරයේ ඉකුත්දා ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටුව හමුවේ සාක්ෂි ලබාදීමට එම බන්ධනාගාරයේ වෛද්‍යවරයා සහ තවත් රැඳවූවන් පිරිසක් අද…
ගුවන්තොටුපල හා සංචාරකයන්ට රට විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා සංචාරක බලධාරීන් අතර පැවති සාකච්ඡා 90%කින් සාර්ථක බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග…
සුවිශේෂී පහසුකම් වලින් සමන්විත නගරාශ්‍රිත සුඛෝපභෝගී බස් සේවාවක් ‘පාක් ඇන්ඩ් රයිඩ්’ (Park & Ride) නමින් ජනවාරි 01 වැනිදා සිට ආරම්භ…
සමාජ දුරස්ථභාවය තබා නොගැනීම හා මුඛ ආවරණ නොපැළඳීම, නිරෝධායන නීති කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 40 දෙනෙක් ගතවූ පැය විසි හතරක…
දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාවේ වාර්තාව අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත…
මහර බන්ධනාගාර ගැටුමෙන් මියගිය රැඳවියන් එකොළොස් දෙනාගෙන් හත් දෙනෙක් මේ වන විට හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත්…
මෙරට ප්‍රථම සහ විශාලතම සුළං විදුලි බලාගාර සංකීර්ණය අද ජන ගත කෙරේ.
දෛනිකව සිදුකරන PCR පරීක්ෂණ සංඛ්‍යාව 20,000ක් දක්වා ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනී.
ගන්ධර ධීවර වරායේ ඉදිකිරීම් කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) ආරම්භ විය.
අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීම ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි…
වනගහණය එක පැත්තකට පමණක් සීමා නොකර නාගරික වනගහණය වැඩි කර හරිත නගර නිර්මාණය කිරීමට අවධානය යොමු කරන බව පරිසර අමාත්‍ය…
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් හි තාවකාලිකව නවතා තිබූ අන්තර්ජාතික ගුවන්සේවා මාස 5කට පසු අද(07) නැවත ආරම්භ කිරීමත් සමග ශ්‍රීලංකන් ගුවන්…
එළඹෙන ජනවාරි මාසයේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංචාරකයන්ට යළි විවෘත කිරීමට එහි බලධාරීන් තීරණය කර තිබේ.
මහනුවර අවටින් ඉකුත් 7 වැනිදා වාර්තා වූ සුළු භූ කම්පන හතරෙන් පොළව අභ්‍යන්තරයේ සිදුවී ඇත්තේ, එකක් පමණකැයි භූ විද්‍යා හා…
මාරවිල තොඩුවාව ප්‍රදේශයෙන් ඊයේ (06) සොයාගත් හෙරෝයින් හා අයිස් මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන්වීමේ ජාලය මෙහෙයවා ඇත්තේ ඩුබායි හි රැඳී සිටින…
මහර බන්ධනාගාර සිද්ධියට අදාළ විමර්ශනයේ අතුරු වාර්තාව අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා වෙත භාර දී තිබේ.

Latest News