ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වේ

දෙසැ 30, 2020

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (30) රැස්වීමට නියමිතයි.

    පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ මධ්‍යම කාරක සභාව රැස්වෙයි.

    වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි, වාර්තා වන්නේ.

    Latest News